නමුත් ;
ඒ යහපතට යොදා ගෙන සාර්ථක පුද්ගලයකු වෙනවද නැත්නම්සමාජ විසන්විදානය කරුවෙකු වෙනවාද ,යන්න තීරණය ඔබ සතුය.ජායාරූප තාක්ෂණික මුහුණුවර නිරීක්ෂණය කිරීමේ දී මේ චිත්‍රාගාරයක් තුළ ගත් සේයාරුවකි සාමාන්‍ය කාචයක් (staderd lens) යොදාගෙන ඇතිඅතර soft box මගින් ආලෝකය සපයා ගෙන ඇත. කාච විවර අගය ඉහළ අගයක සිටින්නේ ඡායාරූපයෙ සෑම තැනකම ඩීටේල් හොඳින් තියුණුව පෙනීමට තිබීමෙනි ඇස් මට්ටමේ සිට ඉහළින් higth angel අනාවරණයකි.
ඡායාරූපය බැලූ බැල්මට දැකගත හැකි වන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගොඩක් මත සිහිසුන්ව වැටී සිටින තරුණයෙකි. ඔහුගේ පිටට සම්බන්ධ කොට ඇති කෘතිම පියාපත් යුවලක් වේ.
සමස්ත අර්ථකථනය ගැන සලකා බලන කල පරිගණක අපද්‍රව්‍යයන් විසින් කොටසින් අදහස් කරන්නේ අන්තර්ජාලය හා සමාජ ජාල වැනි සබඳතා හා ජීවිතයේ ඵලරහිත ස්වභාවයකට සමාන කොට එසේ නමි සරණ හා ඉලෙක්ට්‍රොනික අංග භාවිතා කරමින් අනතුරුව ඉවත දමනවා සේ අපද ඵලරහිත කොටසක් බවට පත්වන බවයි. වැඩිමනත් අපට ලැබෙන්නේ යල්පැනගිය මෝස්තරේ කොටසින් මේ හා බැඳී සිටින සියුම්ව ශිල්පියා විවේචනය කරන්නේ එකම දේකට සීමා වී ඇති යල්පැනගියවුන් ලෙසය.
යම් රටාවකට අනුව එම ද්‍රව්‍යයන් අහුරා නොතිබීමෙන් අපිලිවෙලක් විශද වන අතර ඒ ඒ පුද්ගලයාගේ ජීවිතය ද අපිළිවෙළ කිරීමට බලපා ඇති සෙයකි. ඉතා අදුර පරිසරයක් මෙන් සුනි විසිනු වලින් නිර්මාණය කිරීමෙන් ඉලෙක්ට්‍රොනික උපාංග තුල දෘශ්‍ය මාධ්‍ය මූලික අංග වන ආකෘතිය රාමුවේ සෑම තැනකම යොදාගැනීමෙන් සුනු විසුනු වූ මිනිස් ජීවිතය මොනවට පැහැදිලිවෙයි. තැන තැන සෘජුකෝණාස්‍රාකාර ව දක්නට ලැබෙන පරිගණක රාමු ඇලී ඇති මිනිස් ජීවිතය ද මෙයින් ගම්‍යමාන වේ.
සමස්ත ඡායාරූප රාමු මෙන්ම අපගේ අවධානය යොමු වන එකම ස්ථානය නම් පරිගණක අපද්‍රව්‍ය මත වැතිරී සිටින තරුණයාය. අධික ඇබ්බැහි එකෙන් සයිබර් අවකාශයෙන් යෙදී ඇලීමෙන් එම ඉලෙක්ට්‍රොනික මළගමට ඔහුද සම්මාදම් වී ඇති සේයකී.
වර්තමාන තරුණ පරපුර බොහෝවිට අම්මා තාත්තා හෝ සහෝදර සහෝදරියන් සමග වත් අතර සබඳතා තවත් තබාගන්නේ අවශ්‍ය වුවමනාවන් සපුරා ගැනීම පිණිසය. වැඩිපුර කාලය තමයි යොමුකරන්නේ ඩේටා සබඳතා තුළිනි තොර ලොවක් ඔවුන්ට නැති තරම් එම කරුණු සනාථකිරීමට මෙන්ම ඡායාරූපකරණයක් පරිගණක කොටස් ඉතා දැඩිව වැළඳ ගෙන සිටීම නිරූපිතය. ඔහුගේ දකුණු පාදය බිමට එල්ලා තිබීමත්, වම් පාදය අපද්‍රව්‍ය තුළ තිබීම වැන්නා තරමක් දුරට ඔවුන් එයින් ගත හැකි ස්ථානයක සිටින නමුත් තරුණයාට කැමැත්තෙන් පසුවන බවක් නොපෙනේ.
තරුණයා උඩුකය ආවරණය කරගෙන නොමැති ශිල්පියෝ සුදුවර්ණයේ කලිසමක් පමණක් ඔහුට යොදා ගැනීමේ නරඹන්නාගේ ඇස් නිතැතින්ම මුඛ්‍ය තේමාව ග්‍රහණය කරගැනීමට සමත්ව ඇත.
ඔහුගේ පිට වූ බිඳුනු පියාපත් සමස්ත ඡායාරූපය පිළිබිඹුවක් ලෙස දැක්වේ. සාරාංශයක් සේ දැක්විය කිහිලිකරු කුරුලු පියාපත්වලින් හා කම්බි වලින් නිර්මිත පියාපත් අබලන්වී ඇත.cyber සැරිසරමින් සිටි එය දැන් තුවාල වී ඇත. කිහිලි කරුවන් මගින් පියාපත් ශක්තිමත් කිරීමෙන් ඔහුට තුළ සැරිසැරීමට උපකාර ආධාරකයක් ලෙස දක්වා ඇති අතර ස්වභාවිකව කුරුලු පියාපත් ශක්තිමත් කිරීම තුළින් මෙය විශ්ම හා විසිතුරු ලෝකයක් ලෙස සැබෑවක් සේ දක්නට යනු අනාවරණයක් නැත්නම් මායාවක් ලෙස සැලකිය හැකිය. තරුණයාගේ පියාපත් සහැල්ලු ඒවා නොව ඒවා අධික බරකින් යුක්ත බැලූ බැල්මට පෙනේ.ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙම බර දරාගෙන සිටීමට නොහැකි තරුණයකි. අන්තර්ජාලයේ බව ආටෝපයන් ආඩම්බරකාරී ජීවිතය ධනපති පන්ති ආකල්ප හා වාණිජවාදී සෝපනය හමුවේ පහළ හා මධ්‍යම පාන්තිකයන්ට එය දරාගත නොහැකි බරකි.ජායාරූපකරණයේ අපට ලබාගත හැකි ආදර්ශය අල්ප විය නොහැකිය ක්‍රමයෙන් අපි මානුෂීය හැඟීම් යටපත් ව යක්ශා ජීවන රටාවකට අප තල්ලු වීමට මෙම සාධකය ද දරා ඇති ඉඩ සුළුපටු නොවේ.
-sneka-

👍👍👍👍
ReplyDelete👍 👍 👍 👍
ReplyDeleteඑලම
ReplyDeleteEla
ReplyDeleteEla
ReplyDeleteSuper
ReplyDeleteNIYAMI..
ReplyDeletesuper
ReplyDeleteElama
ReplyDelete