Pages

Saturday, July 6, 2019

ශ්‍රී ලංකාවේ පළමු වාර්තා චිත්‍රපටය

Song of ceylon 




ලාංකීය ජන ජීවිතය පිළිබඳව හා ලාංකීය සිනමා කර්මාන්තය තුළ බිහි වූ පළමු වාර්තා චිත්‍රපටය ලෙස ''song of ceylon ''හැදින්විය හැකිය.චිත්‍රපටයේ ආක්‍යානය ගෙන ඇත්තේ Robert knox ගේ "An Historical Relation Of ceylon" ග්‍රන්ථය ආශ්‍රයෙනි.1680දීරොබට් නොක්ස් විසින් රචිත අදාල ග්‍රන්ථය wrigth විසින් අහම්බයෙන් මෙන් සොයා ගන්නා ලදී.ඒ ආශ්‍රිතව චිත්‍රපටය ගොඩ නගා ඇතිබව ප්‍රකාශ වේ.wrigth විසින් චිත්‍රපටයේ ස්ංධිවනිය ව්වූහය නියම කරන මාතෘකා සතරක් ඇතුළත් කරන ලදී.
  • 🔘The Buddha
  • 🔘The Virgin Island
  • 🔘Voice Of Commere
  • 🔘The Apparel Of the Gods

චිත්‍රපටයේ මූලික බෙදුම් සතරයි.
මෙහි නිෂ්පාදනකවරයා -Basil Wrigth 
නිෂ්පාදන ආයතනය ලෙස සැලකෙන්නෙ - GPO film unit great Britain වේ.
ඉංග්‍රීසි මාධ්‍ය වාර්තා චිත්‍රපටක් වන මෙය සුදු කලු වර්ණ මාධ්‍යයේන් රූගත කොට ඇති අතර ධාවන කාලය විනාඩි 40 කී.ලංකාවේදී  1934 වර්ශයේ තිරගත කොට ඇත.
https://vimeo.com/166613995
- sneka -

9 comments: